Wednesday, April 20, 2022

ඔබත් මේ රැලියට ගියා නම් සහයෝගය දෙනවා නම් .. යන්න හිතන් ඉන්නව නම් අනිවාර්යයෙන්ම කියවන්න ..

ඔබත් මේ රැලියට ගියා නම් සහයෝගය දෙනවා නම් .. යන්න හිතන් ඉන්නව නම් අනිවාර්යයෙන්ම කියවන්න ..


මුලින්ම තෙරුන් ගමු කොහොමද මේවගේ මිනිස්සු එකතු උනේ කොහොමද මේවගේ රැළියක් හැදුනේ.. මෙහෙම වෙන්න පුලුවන්ද? මොකද්ද මේකේ ඇතුලේ තියන රහස.. මේක ඉබේ උනා කියන එක හරියට නිකං ඩාවින් වාදයට අනුව ඒක සයිලික ජිවියෙකුගෙන් සත්තු ඔක්කොම එක මාසෙන් හදුනා වගේ වැඩක් .. ඒක විස්වාස කරන්න පුළුවන් දෙයක් නෙමේ... නමුත් අද මේක එක එක විදියට පැහැදිලි කරනවා.. වැඩේ මේකට අහුවෙලා ඉන්න අහිංසක මිනිස්සු තම තමන් අහුවෙලා ඉන්න ගැටේ තමන් විසින්ම "එහෙම නැහැ" කියන්න, සාදාරන කරන්න හේතු කියනවා.. ඒ හේතුවට මේකේ නිර්මාතෘ වරු කැමතියි.. එක තමයි සන්නස්ගල, සේපාල අමරසිංහ, JVP වගේ අය මේක නිර්පාක්ෂික කරන්නේ.. එතකොට එන්ට්‍ර් එක ගන්න ලේසියි .. නමුත් මේකේ හරියට බැලුවත් මුල් දාපු කෙනෙක් ඉන්නවා ඒ ගැටයට අහුවෙලා ඉන්න ය අනිත් යට ගැට දානවා .. එකට අහුවෙන අය තව ගැට දානවා .. එහොම හැමෝම වගේ ගැට ගොඩක හිරවෙලා ඉන්නේ..   


ඉතින්  අපිත් මැද ඉඳන් මේ ගැන හොයලා බැලුවා.. ඉතින් අපේ අදහස ලියන්න හිතුවා.. කැමතිනම් කියවන්න .. 


එකම ප්‍රස්නෙන් මිනිස්සු කාලයක් පීඩා වින්දා, ඒකේ ප්‍රතිපලයක් විදියට සම්මාජ මදය වලින් මිනිස්සු එකතු වෙලා මේක කරනවා කියන මතය තමයි ප්‍රසිද්ද .. එක තමයි යටම තියන ගැටය.. මේක හරි නම් මිනිස්සු ප්‍රස්ස්නේ විසදෙන පැත්තට යන්නේ නැත්තේ ඇයි .. තරුණ අපිට බලය දෙන්න කියන්නේ ඇයි? පන්තියේ මොනිටර් කමට තමන්ගේ ළමය ගත්තේ නැහැ කියලා පින්සිපල්ට ගතු කියන තරුණ අම්මල ඉන්න රටේ, නායක කම එකෙකුට දෙන්න බැරි බව උද්ගොසන කරන අයට තේරෙන්නේ නැත්තේ ඇයි ??? හරියට මිදුලක් අතුගාන මිනිහෙක් වත් හොයා ගන්න බැරි රටේ, හරි නායකයෙක් හොයාගන්න අමාරු බව උද්ගොසන කරන අයට නොතේරෙන්නේ ඇයි?? ඩොලර් එක 50% වැඩි වෙන කොට අනිත් බඩු වල මිල 100% හෝ ඊටත් වැඩි කරන 80% විතර ආත්මාර්ථ කාමී වෙළෙන්දෝ පිරුණු රටක පරාර්ථ කාමී නායකයෝ අඩු බව උද්ගොසන කරන යට නොතේරෙන්නේ ඇයි? ඇයි උද්ගොසන කරන අය ප්‍රශ්නේ නිවිසඳෙන ස්ථාවරයක් අරගෙන තියන්නේ?? මෙන්න මෙතන තමයි ප්‍රශ්නේ හරය .. එහෙම නැත්තනම් මුලය හොයාගන්න අවශ්‍ය තොරතුරු තියන්නේ .. 


දැන් බලන්න අපි ණය ගෙවන්නේ නැහැ, මොකද අපිට ගෙවන්න බැහැ කියලා කිව්වම ඉන්දියාව උදපැනලා තව නය දෙන්නේ ඇයි? 1983 - ඉන්දියාව දෙමල අරගලය ඇතිකළා.. 1987 - ඉන්දියාව JVP අරගලය පෝෂණය කළා .. JVP සහ LTTE එකමුතුව ඉන්න ප්‍රධාන හේතුව දෙගොල්ලොම එකම බීජයක ප්‍රතිපල බව දන්නා අය දන්නවා .. අපි දේශපාලනිකව ඉන්දියාව සහ චීනය හැමදේටම හොඳට පාවිච්චි කළා (හැම රජයක්ම හොරු මේ ආණ්ඩුවේ ඉන්න අය කම්භ හොරු, නමුත් ඉන්දියාව සහ චිනේ හොඳට කළමනාකරණය කළා).. ඉන්දියාවට අපි චිනෙත් එක්ක කරන ගනු දෙනු ප්‍රශ්නයක් වෙලා තිබුනේ .. කොයි වෙලා හරි පාවිච්චි කරන්න බලාගෙන ඉන්දියාව හොඳට අධ්‍යනය කළා ඇමෙරිකාව කොහොමද ගඩාෆි පන්නන්න අවශ්‍ය මෙහෙයුම සමාජ මාධ්‍ය යොදාගෙන කලේ කියන එක . ඒකෙ මෙහෙයුම් පිටපතක් ලංකාවේ අරගලය නිර්මාණයට යොදාගත්තා කියන්න හොඳටම සාක්ෂි දැන් ලැබෙනවා .. ඉන්දියාව අපිව පාලයනය කරන්න ඕනේ නිසා තමයි මොන තරම් පහලට වැටුනත් අපිට නය දෙන්නේ .. තව දෙයක්, බලන්න ඉස්සරකට එන IMF එකේ තියන අපේ මීටිමට ඉන්දියාවේ මුදල් ඇමතිවරිය යන්න සැලසුමක් තියනවා .. ජනාධි පති ලේකම් කාර්යාලය ඉස්සර ඉන්න මිනිස්සු රටේ ආරක්ෂාවට මාර තර්ජනයක් කියලා ආණ්ඩුවට අයින් කරන්න පුළුවන්.. නමුත් ඉන්දියාව පරිප්පු දාන වෙලේ වගේ අසරණ වෙලා ඉන්නේ මුකුත් කරන්නේ නැතුව මොකද ආණ්ඩුව දන්නවා ඉන්දියාව (රෝ ඔත්තු සේවය) මේක පිටිපස්සේ ඉන්නවා කියලා .. ඒගොල්ලෝ පළකරපු ගහ දැන් ගොඩක් අයගේ වෙලා .. මට හිතෙන්නේ උද්ගොසනය හැමෝගෙම වෙලා ..


ඒක නිසා උප්පැන්නේ නැති ළමයට උප්පැන්න දෙන්න ගොඩක් ය ආව .. එක කට්ටියක් තමයි දෙමළ diaspora එක .. ඒගොල්ලෝ තමයි වැඩිම සල්ලි දෙන්නේ අහාර සහ අනිත් පහසුකම් දෙන්නේ.. සමහර වෙලාවට ඒවා අහිංසක මිනිස්සු ස්වේච්චාවෙන් පටන් ගන්නවා ඊට පස්සේ හොඳට ක්‍රමානු කුලව කරන වැඩේ diaspora එක සල්ලි විසිකරලා කරනවා.. සමහරු දැකල තියනවා donut බෙදනවා .. එක ට්‍රිප් එකට කොහොමත් ලක්ස පහක විතර donut බෙදනවා  .. ඔක්කොම දෙමළ අය කියලා තමයි ගොඩක් අය කිව්වේ .. හමුදුරුවොන්න්ට හු කියනවා, නමුත් කිතුණු සහ මුස්ලිම් පුජක වරු එනවා .. සිරස ලුණු ඇඹුල් දාල නියමෙට වර්දනය කරලා කතාව මවනවා .. ඔක්කොම එකතු කරපුවහම දෙමළ diaspora එකත් මේකේ ඉන්න බව හොඳට පැහැදිලියි .. ඒගොල්ලන්ගේ අවශ්‍ය තාව තමයි අර සුමන්ධිරන් කියන්නේ .. "පෙඩරල් උතුරට දෙන්න".. මේ උද්ගොසනයේ අවසානයේ ඒක වෙනවා ඒකට අවශ්‍ය ක්‍රමානුකුල අදහස් වෙනස් කිරීම මෙම අරගලය අතර වෙන බව මොලේ තියන කෙනෙකුට තේරෙනවා .. මේ කොටස් දෙකම (සමහර NGO වලට වැඩ කරන යද ඇතුළුව) රෝ ඔත්තු සේවයත් එක්ක එකට වැඩ කරන කණ්ඩායම් ..


ඊට පස්සේ තමයි JVP සහ UNP ඉන්නේ .. සමහර විට මේ දෙගොල්ලොම දන්නවා මෙතන "රෝ" ඉන්නවා කියලා .. එක නිසා තමයි මේකට නායකත්වය දෙන්න ඒ දෙගොල්ලෝ හදන්නේ .. නමුත් සටන් පාටය බුද්ධිමත්ව හදල තියනවා .. මෙහෙයුම සාර්ථකව දිසා ගත කරලා තියනවා, ඒක නිසා අර දේසපාලන කණ්ඩායම් වලට ඇතුලට එන්න නොදී අරගලය මෙහෙයවන්න පුළුවන් වෙලා තියනවා .. ඒක රටේ අභාග්‍යය, ඉන්දියාවේ ජයග්‍රහයනයක් ..


අන්තිමට මේක තමන්ට ඕනේ විදියට යොදාගන්න ආණ්ඩුවත් ඉන්නවා, ඒගොල්ලොත් කපටි බුද්ධියක් තියන කට්ටියක්  .. ඒගොල්ලොන්ට ඕනේ මේක විනාස කාරී මගට ගන්න .. එකයි බස් ගිනි තියන්නේ ගෙවල් වලට ගහන්නේ.. හදිස්සි නිතිය දාගත්තේ එකයි .. නමුත් උද්ගොසනයේ මුලික පාලකයෝ ඒකට සාර්ථකව මුහුණ දුන්න. ඒ ගොල්ලෝ මේක සාමකාමී උද්ගොසනයක් කියලා මුලින්ම දිසානතිය අරගන තිබුනේ .. 


මෙතන ප්‍රස්නේ අහිංසක මිනිස්සු තමන්ගේ මුදල්, කාලය වය කරනවා නමුත් ඒ අයව යොදා ගැනේනවා වෙනත් අයගේ ඕනේ එපාකම් වෙනුවෙන් ..


රටේ අවාසනාවට ආණ්ඩුව හොරකන් කරන මානසිකත්වය අයින් කරගෙන නැහැ .. දැන් බලන්න මේ ලගදී air lanka එකට  plane ගන්න සල්ලි දානවා, සමහර විට ගිවිසුම අත්සන් කරලා IMF ආපු ගමන් ඕක නවත්වන්න කියනවා කියලා දන්නවා ඇති  .. එතකොට ඒ ආයතනය panalty එකක් ගහනවා .. එකෙන් ගානක් අපේ කාට හරි යනවා වෙන්න ඇති .. 


ආණ්ඩුවේ ඉන්නේ හොරු එක පිළිගන්න වෙනවා .. අපි මෙතන ඉන්නේ මේ අයගේ වැඩ නිසා .. එකත් හරි .. නමුත් මෙතන කරන්න තියන හොඳම දේ තමයි.. ඉන්න උන්ට බලය දුන්නේ අපිනේ .. ගෙන්න එකෙකුත් නැත්තේ අපේ වරදිනමනේ .. ඉතින් කරන මගුලක් කරලා ඉවර කරලා කාල විනාස කරලා යනකන් ඉන්න එක .. නැතිනම් වෙන්නේ අර හමුදාවේ මිනිස්සු ජිවිත දීල දිනාගත්තු දේවල උන්ගේ වැන්දබු බාර්යාවන් සොහොදර සහෝදරියන් දෙමවූපියන් එකතු වෙලා නැතිකරන වැඩේට දායක වෙන එකයි ..

Wednesday, February 23, 2022

codding classes

 


Sunday, October 31, 2021

 

contact us: 0774303434        learn programming 

Saturday, December 19, 2020

Harimila.lk is starting as one of the most Famous Free Classified Ad Site in Sri Lanka

Harimila.lk launched the completely free classified website, enabling Sri Lankans to access their day to day needs online. Harimila.lk website offers an extensive list of products and services ranging from property, vehicles, mobile phones, pets, home and gardens available for purchase in all main cities across Sri Lanka. This platform can be best described as a user friendly, free classified website where you can buy and sell a wide range of items. 

Harimila.lk website reflects the company standards of providing a fast buying -selling experience with safe and simple steps. With a higher vision of propelling online buying & selling of used items, and hopes it will provide the great platform for personal users as well as small, medium sized businesses to place themselves on the online market.

Other than that, Harimila.lk team also launched a mobile site and it is available in two versions for both new and older mobile devices, ensuring that more users are able to buying and selling which too, are available in all three languages. (Sinhala, English and Tamil languages)

The site is available to everyone in the country and buyers can purchase items from their own districts and cities. The site provides a wide selection of good deals on a choice of items ranging from vehicles, mobile phones, properties, electronics and pets. For sellers, harimila.lk provides free ad posting, for faster sale of their product items.

The company allow to posting of free classified ads on the harimila site.” This is a product for everyone” says Harimila.lk Director Mr. Mahasen Karaliyadda, “This is not just for single group, but a product that any person can use easily”. In very easy three steps with a valid email address, the ad can be uploaded onto the website. 

Harimila.lk plan is to change the way people use the internet, by providing user friendly websites and it is managed and maintained by local representatives in Sri Lanka to make sure that the end user receives a 100% localised and customised experience.

For buyers, the site provides a wide selection of great deals on a choice of items, ranging from electronics and pets to vehicles and houses. Further, the site is available to everyone across the country and buyers can purchase items from their own towns and cities, with almost no risk and travel. For sellers, the site provides free ad placements, increased ad viewership and hence, faster sale of their products.

The company hopes to change the way individuals use the Internet, by providing easy-to-use websites. With this intent, the company has also launched similar Internet products in Pakistan and Bangladesh. While expert programmers in Sweden are involved in the development process of Harimila.lk, the page is managed and maintained by local representatives in Sri Lanka to ensure that the end-consumer receives a 100% localised experience.

Mr. Mahasen stated, “The Sri Lankan market is developing at a phenomenal rate.  This coupled with the increase in Internet penetration and usage in Sri Lanka, indicates that it has plenty of opportunity in the country. As the country continues to grow and develop, Harimila.lk will grow parallel to it. The use of Internet is introduced at school level and is widely used by most homes and mobile phone users.  We witnessed an opportunity to introduce something different, interesting and beyond traditional classified advertising, to the local market. The Harimila.lk interface is easy-to-use and convenient for both sellers and buyers. We are optimistic about the Sri Lankan market and we want to be a part of the growth that the country is experiencing.”

Thursday, December 10, 2020

Monday, September 5, 2016

Astro Database Design

Astro Database Design 
Those who do astrology software.. please find this as the first version of my Astrology database design. This will serve as the back end for a Auspicious time calculator.

Ravana - The Noble Emperor of Lanka

He was the king for all human and divine races, and the one who can command the Sun.